Tuesday, May 29, 2012

First Coordination

පළමු සම්බන්ධය


මිනිසා = කනවා + නිදියනවා + වැඩ කරනවා + සතුටු වෙනවා —————– 1

බූරුවා = කනවා + නිදියනවා ——————— 2

එම නිසා 2, 1හි ආදේශ කල විට,

මිනිසා = බූරුවා + වැඩ කරනවා + සතුටු වෙනවා

එම නිසා

මිනිසා - සතුටු වෙනවා = බූරුවා + වැඩ කරනවා —————— 3

මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…

“සතුටු වෙන්න දන්නේ නැති මිනිසා වැඩ කරන බූරුවෙකුට සමානය.”

————————————————————————————————–

දෙවන සම්බන්ධය

පිරිමියා = කනවා + නිදියනවා + උපයනවා —————– 4

බූරුවා = කනවා + නිදියනවා ——————— 5

එම නිසා 2, 1හි ආදේශ කල විට,

පිරිමියා = බූරුවා + උපයනවා ————————- A

එම නිසා

පිරිමියා - උපයනවා = බූරුවා —————— 6

මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…

“මුදල් උපයන්නේ නැති පිරිමියා බූරුවෙකුට සමානය.”

————————————————————————————————–

තෙවන සම්බන්ධය

ගැහැණිය = කනවා + නිදියනවා + වියදම් කරනවා —————– 7

බූරුවා = කනවා + නිදියනවා ——————— 8

එම නිසා 2, 1හි ආදේශ කල විට,

ගැහැණිය = බූරුවා + වියදම් කරනවා ———————— B

එම නිසා

ගැහැණිය - වියදම් කරනවා = බූරුවා —————— 9

මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…

“මුදල් වියදම් කරන්නේ නැති ගැහැණිය බූරුවෙකුට සමානය.”

————————————————————————————————–

නිගමනය 1

අංක 6 සහ 9 දරන සමීකරණ සැලකූ කල,

උපයන්නේ නැති පිරිමියා = වියදම් කරන්නේ නැති ගැහැණිය = බූරුවා

එනම්,

“පිරිමියා මුදල් ඉපයීමෙන් ගැහැණියට විදම් කිරීමට මුදල් ලැබෙන අතර ඇය බූරුවෙකු වීමෙන් වැලකේ. ගැහැණිය වියදම් කිරීම හේතුවෙන් පිරිමියාට මුදල් ඉපයීමට සිදු වන අතර ඔහු බූරුවෙකු වීමෙන් වැලකේ”

නිගමනය 2

අංක A සහ B දරන සමීකරණ සැලකූ කල,

පිරිමියා + ගැහැණිය = බූරුවා + උපයනවා + බූරුවා + වියදම් කරනවා

එනම්,

පිරිමියා + ගැහැණිය = 2 * බූරුවා + උපයනවා + වියදම් කරනවා

එම නිසා අවසාන වශයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ,

“මුදල් ඉපයිය හැකි පිරිමියෙක් සහ මුදල් වියදම් කල හැකි ගැහැණියක් එකතු වීම යනු බූරුවන් දෙදෙනෙකු සතුටින් කල් ගත කිරීමයි!”